Colombo Today Local News

වැල්ලවායේ ඇගලුම් ආයතනයක කොවිඩ් ආසාදිතයින් 24ක්

වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාෂයට අයත් හඳපානාගල ප්‍රදේශයේ පිහිටා ඇති ඇගලුම් ආයතනයක සේවකයින් විසිහතර දෙනෙකුට කොවිඩ් ආසාදිත බවට අනාවරණය වී තිබේ.

පසුගිය දින කිහිපය තුළ සිදු කළ රැපිඩ් සහ පි.සී.ආර් පරීක්ෂණවලින් මෙම රෝගීන් හදුනාගෙන ඇති අතර තවත් පී.සී.ආර් පරීක්ෂණ අසූතුනක ප්‍රතිඵල ලැබීමට නියමිත බව වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීයෙකු සදහන් කර තිබේ.

එම ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති අතර ඉදිරියේ ද ඔවුන්ගේ ද පී.සී.ආර් පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.

Related posts

දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

colombotoday

කොරෝනා ආසාධිත සංක්‍යාව 100 දක්වා ඉහලට

colombotoday

FCIDය අහෝසියි… පැමිණිලි සියල්ල CIDයට !

colombotoday

මගේ අමාත්‍යාංශයට දී ඇත්තේ බෝඩ් ලැලි අයතන 04ක් පමණයි… මගෙන් පලි අරන්…

colombotoday

සෞඛ්‍ය ඇමතිටත් ෂුවර් නැති ලංකාවේ සෞඛ්‍ය සේවය!

colombotoday

ලංකාවේ අවුරුදු 18ට වැඩි “හතරෙන් එකක්” දුම් බොන්නන්

colombotoday