Covid 19

කොළඹ සියයට සියයක්ම පැතිරෙන්නේ ඩෙල්ටා

කොළඹ පුරා සියයට සියයක්ම පැතිරෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මහතා පවසයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ‘සුපර් ඩෙල්ටා’ ප්‍රභේදයක් බිහි වන්නේදැයි සැකයක් මතුවන හෙයින් ඒ ගැන අධ්‍යයනය කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙරට සිදුවන සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලිය නිසා සැප්තැම්බර් මස අවසානය වන විට යම්කිසි සහනදායී තත්වයක් බලාපොරොත්තු විය හැකි බවද චන්දිම ජීවන්දර මහතා පැවසුවේය.

පිට පළාත්වලද ඩෙල්ටා පැතිරීමට පටන් ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය පවසයි.

Related posts

අදත් කොවිඩ් ආසාදිතයින් 3,414ක් | මරණ සංඛ්‍යාව 160 ඉක්මවයි

colombotoday

තහවුරු වූ තවත් කොරෝනා මරණ 36ක් වාර්තා වෙයි

colombotoday

ලබන වසරේ කොවිඩ් එන්නත ගෙන ඒමට පියවර

colombotoday

අද කොවිඩ් ආසාදිතයින් 1,332ක්

colombotoday

95,550කට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන්

colombotoday

ඇමෙරිකාවේ දෙවැනි ශ්‍රී ලාංකිකයාත් මිය යයි

colombotoday