Colombo Today Local News

පුංචි ඡන්දයේදී මහින්දගේ සහය ඒකාබද්ධ විපක්ෂයට

ඉදරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපය නොව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සහය දෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (01) පුත්තලම පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ නිවසේ පැවති රැස්වීමකදී මාධ්‍යවේදියෙකු විමසූ පැනයට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය.

පළාත් පාලන මැතිවරණයට සාර්ථකව මුහුණදීම සඳහා තමා සූදානම් බවත්, මෙම මැතිවරණය තීරණාත්මක වන බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.

Related posts

කුරුඳුවල බුද්ධිමය දේපොළ අයිතිය මෙරටට

colombotoday

කඳුළු ගෑස් ප්‍රහාරක ගිනි අවියක් පිපිරී උපපොලිස් පරීක්ෂකවරයෙකු මරුට

colombotoday

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව මඟ හැරි රාජ්‍ය නිලධාරින්ට වැඩ වරදි ලකුණු

Admin

බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් එන්නතේ සැපයුම් අඩාල විය හැකිබවට අනතුරු ඇඟවීමක්

colombotoday

EXCLUSIVE සියලු ශ්‍රී ලාංකිකයන්ට ඥාණසාර හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිලාට මාසයකින් නැවතත් ඇමතිකම් !!

colombotoday