Colombo Today Local News

මෛත්‍රීට දුන්නේ රනිල්ගේ ජනාධිපති ධූරයයි.. තව අවුරුදු විස්සක් අපි ආණ්ඩු කරනවා

sujeewa senasinghe

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිව ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවිය යුතු ජනාධිපති ධුරය බවත්, ජනාධිපතිවරණයේදී වැඩිම දායකත්වය ලබා දුන්නේ එජාපය බවත් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

අවුරුදු 20ක් රටේ විපක්ෂය ලෙස කටයුතු කළ එජාපය ඉදිරියට තව අවුරුදු 20ක් වන තුරු ආණ්ඩු කරන බවද ඇමතිවරයා ඊයේ (11) සිරිකොතේ දී පැවති සම්මේලනයකදි පැවසීය

Related posts

එජාප ජනාධිපති අපේක්ෂකයා නම් කරන හැටි රනිල් කියයි…

colombotoday

කොල්ලුපිටිය නව වෙළඳ සංකීර්ණය කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

colombotoday

දහසේ සහන මල්ල එක්ක සතොස දෛනික ආදායම කෝටි 15ක් දක්වා ඉහළට

colombotoday

සම කල IOC ඉන්ධන මිල ගණන් මෙන්න

Admin

ව්‍යවස්ථාදායකයක් නැතිව කොවිඩ් අර්බුධයට මුහුණ දෙන එකම රට ශ්‍රී ලංකාව

colombotoday

මත්පැන් නිෂ්පාදන වැරදිවලට අලුත් නීතියක් ගේන්න යයි

Admin