Colombo Today Local News

තොරතුරු දැනගැනීමේ පනත අද සිට ක්‍රියාත්මකයි !!

තොරතුරු දැනගැනීමේ පනත අද (03) සිට ක්‍රියාත්මක වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මේහරහා රජය මහජන බදු මුදල් භාවිතයෙන් සිදුකෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳව සහ රජයේ තොරතුරු පුරවැසියාට ලබාදීමට රජය බැදී සිටියි.

ඒ අනුව අද (03දා) සිට පුරවැසියන්ට තොරතුරු ඉල්ලීමේ හැකියාව ඇති බවත්, ඒ සඳහා තොරතුරු නිළධාරීන් පත්කර ඇත.

තොරතුරු නිලධාරීන් පත්කර නොමැති ආයතනවල ආයතන ප්‍රධානියා එම තොරතුරු ලබා දීමේ වගකීමෙන් බැඳී ඇත.

Related posts

රණවිරුවන් වෙනුවෙන් මේ ආණ්ඩුවේ කැපවීම උපරිමයි… ගිය ආණ්ඩුවෙන් වගේ හිරේ දාන්නෙ නෑ – සරත් අමුණුගම

colombotoday

මුලතිව් කෝකිලායි බුදු පිළිමයක් පොළොවේ ගහලා

Admin

“හමුදාව යොදා හෝ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව කෙරෙන හිංසන නවත්වන්න“ – ජනපතිගෙන් නියෝගයක් !

colombotoday

ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ සහෝදරයෙක් අත්අඩංගුවට

colombotoday

ෆොන්සේකා ජනපතිගෙන් සමාව ගනී… කැබිනට් ඇමතිකම නූලෙන් බේරෙයි…

colombotoday

බස්නාහිර ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක ඇතුළු 6කට නොතීසි

colombotoday