Colombo Today Local News

අවම බස් ගාස්තුව රුපියල් 17යි

ලංගම සහ පෞද්ගලික අවම බස් ගාස්තුව රුපියල් 3කින් ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව රුපියල් 14 දක්වා තිබූ අවම බස් ගාස්තුව රුපියල් 17ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (29)දින මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ එම තීරණය ජනවාරි මස 5 වනදා සිට ක්‍රියාත්මක වන බවයි.

Related posts

අලුත් ආණ්ඩුවේ සහන මල්ල ලිහයි… බදු තොගයක් අහෝසියි… VAT දෙගුණයකින් පහළට !

colombotoday

මහනුවර ආරක්ෂාවත් තර කරයි

colombotoday

ජර්මානු රජයෙන් ලංකාවට යුරෝ මිලියන 11ක තාක්ෂණික ආධාර

colombotoday

ප්‍රදේශ 29 ක හුදකලාබව ඉවතට

colombotoday

රුහුණු කුමාරි බූස්සේදී පීලි පනී

colombotoday

රිෂාඩ් සහ රවී CID යට

colombotoday