Covid 19Uncategorized

තහවුරු කල තවත් කොවිඩ් මරණ 61ක්

තවත් කොවිඩ් මරණ 61ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,847ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ (28) දින තහවුරු කර ඇති එම මරණ අතරින් 36 දෙනෙක් කාන්තාවන් වේ.

මේ අතර, අවුරුදු 60 සහ ඊට වැඩි කොවිඩ් මරණ 47ක් ද අවුරුදු 30ත් – 59ත් අතර මරණ 14ක් ද සිදුව තිබේ.

Related posts

බොරැල්ල පොලිසියේ 40 ක් නිරෝධායනයට

colombotoday

දුම්රිය ගාස්තු වැඩිවීමක් නැහැ

colombotoday

දෛනික කොවිඩ් ආසාදිතයින් වැඩිම ගණන කොළඹින්.

colombotoday

දිස්ත්‍රික්ක 6කට නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය. අටළුගම සහ අකුරණ ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස නම් කරයි.

colombotoday

WHO හා ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට මිලියන 105ක වෛද්‍ය උපකරණ

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව නිර්දේශ දීමට උපදේශක මණ්ඩලයක්

colombotoday