Colombo Today Local News

EPF, ETF, GRATUITY බද්ද අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මකයි !!

EPF, ETF, GRATUITY බද්ද අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. මේ අනුව අදාල ක්ෂේත්‍ර සදහා රජයේ හා පෞද්ගලික අංශ සේවකයින්ගෙන් 10%ක මුදලක් බදු වශයෙන් කපා ගැනීමට නියමිතය.

ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ මෙම නව දේශීය ආදයම් නීතිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් සකස් කළ එකක් බවයි.

Related posts

මිල්කෝ සේවකයින් 13දෙනාට ඇප

Admin

මුහුදු මහා විහාරයට අයත් අක්කර 72 ක ගැසට් කිරීම සඳහා භුමිය මැනීමට යයි

colombotoday

රාජිතට ඇප නෑ

colombotoday

නොරොච්චෝලේ තුන්වන ජනන යන්ත්‍රය තාවකාලිකව අක්‍රීය කරයි

colombotoday

නවතම කොවිඩ් වෛරස් කාණ්ඩය වාර්තා වන්නේ සමාජයෙන්.. ලාංකිකයන්ට ආවේණිකයි.

colombotoday

දේශීය ආදායම් සංශෝධන පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක සභාවට දැනුම්දෙයි

Admin