Colombo Today Local News

වෛද්‍ය උපකරණ රැසක මිල සංශෝධනයක්

වෛද්‍ය උපකරණ රැසක් සඳහා සංශෝධිත උපරිම සිල්ලර මිල නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ගැසට් නිවේදනයට අනුව අක්ෂි කාච, ස්ටෙන්ට්, රුධිර ග්ලුකෝස් , නිරීක්ෂණ පද්ධති සහ ඔක්සිමීටර් සඳහා සංශෝධිත උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

ගැසට් නිවේදනය සඳහා පිවිසෙන්න… 

Related posts

අද සිට ලංකාවට හිරු මුදුන්වෙයි

colombotoday

ආණ්ඩුවෙන් 42ක් ස්වාධීන වෙති

colombotoday

දුමින්ද ශ්‍රීලනිප ජාතික සංවිධායක තනතුරක් ඉවතට

colombotoday

අප්‍රේල් 18 තෙක් මදුෂ් ලංකාවට පිටුවහල් කරන්නේ නෑ

colombotoday

ඉන්ධන මෙට්‍රික් ටොන් 7000 ක් දිවයින පුරා අද බෙදාහැරීමට සැලසුම්..

colombotoday

ETCA විරෝධය දැක්වූ වෘත්තිකයන්ට එජාප වෘත්තීය සමිති සාමාජිකයෝ පහර දෙති

colombotoday