Colombo Today Local News

ඉතිහාසයේ මුල්වරට කතානායක පුටුව පෙරළි බිම වැටෙයි.. ආණ්ඩුවට අසුභ නිමිත්තක් !!

පාර්ලිමේන්තුවේ කතානායක අසුන ඊයේ පෙරළි බිම ඇද වැටුණා. මෙලෙස කතා නායක පුටුව බිම ඇද වැටී ඇත්තේ මෙරට පාර්ලිමේන්තු සම්ප්‍රධාය ආරම්භ වූ පසු මුල්වරට බවයි වාර්තා වන්නේ.

මූලාසනයේ සිටි ආනන්ද කුමාරසිරි මන්ත‍්‍රීවරයා ඉන් ඉවත්ව යාමේදී එසේ මූලසනය පෙරලී ගියේය.

එම අවස්ථාවේ අදහස් දක්වමින් සිටි මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ කියා සිටියේ පාර්ලිමේන්තු ප‍්‍රධාන ආසනය පෙරලී යාම ආණ්ඩුවට ඉතා අසුබ ලකුණක් බවත් මෙය සිදු වූයේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට බවයි.

Related posts

ඇමති ජෝන්ගෙන් ඉල්ලීමක්….

colombotoday

පාඨලී චම්පික රණවක ට අධිචෝදනා භාර දෙයි

colombotoday

“ශ්‍රී ලංකන් යානා හතරක් විකුණනවා.. එකක් දැනටමත් විකුණලා ඉවරයි” – නියෝජ්‍ය ඇමති එරාන්

colombotoday

5G සංඛ්‍යාත වෙන්දේසියක් මඟින් අලෙවි කිරීමට යෝජනා

colombotoday

ඒකාබද්ධයේ රත්නපුර ප්‍රබලයෙක් අද මෛත්‍රී පිළට !

colombotoday

රජය විසින් ආරම්භ කල එළවලු මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සාධනීයයි – ජනතා විමුක්ති පෙරමුණ

colombotoday