Colombo Today Local News

හෙරොයින් කිලෝ 2ක් සමඟ සැකකරුවෙක් මීගොඩදෙණියේදී අත්අඩංගුවට

මීගොඩ පොලිස් වසමේ මීගොඩදෙණිය ප්‍රදේශයේ දී බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මුලස්ථානය සඳහන් කළේ හෙරොයින් කිලෝ 2යි ග්‍රෑම් 450ක ප්‍රමාණයක් එලෙස සොයාගෙන ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40ක් වු මීගොඩදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මිල අඩු කළ හැක්කේ කිලෝමීටරයකට රුපියලක් පමණයි – ත්‍රිරෝද සංගම් කියයි

Admin

මහ කන්නයේ වී ගන්න රු. බිලියන 3ක් ලබාදීමට කැබිනට් අනුමැතිය

Admin

බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවයි

colombotoday

ප්‍රබල ජනබලයක් ඉදිරියට ආවොත් මේ ආණ්ඩුවට ඇපත් නෑ – ලාල් කාන්ත

colombotoday

අග්‍රාමාත්‍ය ලේකම්ටත් කොවිඩ්

colombotoday

ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටීමෙන් අයෙක් ජීවිතක්ෂයට

Admin