Colombo Today Local News

“මම දුක් මහන්සියෙන් දියුණු වූ මිනිහෙක්.. ගම්මන්පිලට හොද පාඩමක් උගන්වනවා“ – රවී

තමන් වෘත්තීය පදනමක් සහිතව ඉතා මහන්සියෙන් රටේ නීත්‍යානුකූලව ඉදරියට පැමිණි අයෙක් බවත්, වංචාකාරයෙකු නොවන බවත්, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

තමන්ට එරෙහිව චෝදනා නගන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව අපහාස නඩුවක් දමා ඔහුට හොද පාඩමක් උගන්වන බවත් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදීය.

ආණ්ඩුවේ දූෂිතයින්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළෙහි අටවන හෙළිදරව්ව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව ඊයේ (15) දිනයේ දී සිදුකරන බව ගම්මන්පිල මහතා පවසා සිටියේ ය.

Related posts

හර්තාල් දින සේවයට නාවන් සොයයි

colombotoday

ප්‍රමිතියෙන් තොර ආනයනික නිමි ඇඳුම්වලට බද්දක්

colombotoday

තෙල්දෙණිය කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් සාජන් මේජර්වරයෙක් සහ පොලිස් පරික්ෂකවරයෙක් සොයා මෙහෙයුම්

colombotoday

හම්බන්තොට වරාය: කැබිනට් පත්‍රිකාව අද පාර්ලිමේන්තුවට.. චීනයට පැවරීම ජූලි 29 දා !

colombotoday

සහජීවනය තකා බෞද්ධයන්ටත් ලේක්හවුසියේ නත්තල් කැරොල් අනිවාර්ය වේ !

colombotoday

අභියාචනාධිකරණය වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමයි.

colombotoday