Colombo Today Local News

ඉපදී දින දෙකක කුළුදුල් බිලිඳා කොරෝනා බිලි ගනී

මෙරට සිදුවූ අඩුම වයසේ කොවිඩ් මරණය ඊයේ (28) දින වාර්තා වී තිබේ.

වැලිපැන්න, දිප්පිට පදිංචි මවක විසින් කළුතර නාගොඩ රජයේ රෝහලේදී මෙම මවගේ කුළුදුල් බිලිඳා බිහිකර තිබෙන අතර,ඉපදී දින දෙකකට පසුව බිලිඳා මියගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව මෙම බිලිඳා කොවිඩ් වෛරසය වැළදීමෙන් මිය ගොස් තිබෙන බවයි වාර්තා වී තිබෙන්නේ.

බිලිඳු මෘතදේහය ඊයේ (28)දින පස්වරුවේ දී මතුගම ප‍්‍රාදේශීය සභා ආදාහනාගාරයේදී ආදාහනය සිදුකර ඇත.

Related posts

නාවික හමුදා මෙහෙයුමකින්‍ මහ මුහුදේදී හෙරොයින් සමග විදේශිකයින් 9ක් අත්අඩංගුවට

colombotoday

නෙලුම් පොකුණෙන් සජිත්ගේ සමගි ජන බලවේගය ඇරඹෙයි

colombotoday

ජනපතිවරු මාරු වුවත් ලංකාව පිළිබදව ඇමරිකානු ප්‍රතිපත්තියේ වෙනසක් නෑ

colombotoday

සංසාරේ අපිට මුණගැහිච්ච හතුරෝ. නිවන් දකිනකන් ඔය හතුරුකම තියෙයි. මොන හතුරුකම කරත් අපි මෙත් පතනවා. අපට තියෙන්නේ බෝධි සත්ව ආදර්ශය පමණයි. | ඥානසාර හිමි

colombotoday

ලක්ෂ 10කට වැසිකිළි නෑ… වැසිකිළි හදන්න බිලියන 4ක් වෙන් කරයි… නඩත්තුව පුද්ගලික අංශයට

colombotoday

මාවනැල්ලේ ගල් කොරියක පුපුරණ ද්‍රව්‍ය අතුරුදන්වීම අධීක්ෂණයට විශේෂ නිලධාරියෙක්

colombotoday