Colombo Today Local News

සයිටම් තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි !

සයිටම් ආයතනයේ වෛද්‍ය පාඨමාලා හැදෑරු සිසුන් ලියාපදිංචි කරන ලෙස අභියාචනාධිකරණය විසින් ලබා දී ඇති නියෝගයට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව අභියෝග කරයි.

මෙම නියෝගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභිාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැුස්වුනු ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව තීරණය කර ඇත.

Related posts

විභාගය අවසන්වී යකා නැටුවොත් දැඩි දඩුවම්

colombotoday

රන්ජන් ද සිල්වා ඝාතනයේ ප්‍රධාන සැකකරු අබුඩාබියේදී අත්අඩංගුවට

colombotoday

හරිම නිදහස පෙබරවාරි හතරද?

colombotoday

අරාබි පාසලකට මුදල් එකතු කළ 5 දෙනෙක්‌ අත්අඩංගුවට

colombotoday

අනුප්‍රාප්තික ජනපති රනිල් වික්‍රමසිංහ

colombotoday

අන්තර්ජාලය හරහා මුදල් ගනුදෙනු කරන්නන්ට පොලීසියෙන් දැනුම් දීමක්..

colombotoday