Colombo Today Local News

යහපාලන ‘බලු දඩයෙන්‘ බල්ලොත් අමාරුවේ.. බල්ලන්ට පෙර, දඩාවතේ යන ඇමතිලා බැඳ දමනු !!

බල්ලන් අයාලේ යැවීම පිළිබදව රජය විසින් හදුන්වා දීමට නියමිත නව නීති නිසා මෙරට ජනතාව මෙන්ම සුනඛයන්ද අපහසුතාවට පත්ව ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

බල්ලන් පිළිබදව නීති සැදීම පසෙකලා ජනතා දේපල කොල්ලකමින් දඩාවතේ යන රජයේ සමහර ඇමතිවරු බැද දැමීමට කටයුතු කරන්නැයි එම ව්‍යාපාරය රජයෙන් ඉල්ලයි.

Related posts

“ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ බලපත්‍ර හැකිනම් අහෝසි කර පෙන්වන.ඇමතිගේ තර්ජනවලට අපි බය නෑ”

colombotoday

සෞඛ්‍ය නීතී කැඩු බස්නාහිර ආයතන 473 කට නඩු

colombotoday

රංජන් ඉරාජ්ගෙන් රුපියල් කෝටි 10ක් ඉල්ලයි

colombotoday

උඩවලව ජලාශයට නිකුත් කරන ජල ප්‍රමාණය අද සිට අඩු කෙරේ..

Admin

කාංචන විජේසේකර ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වේ…

colombotoday

ගෝඨාභය රජයේ වැරදි ආර්ථික කළමනාකරණ තීන්දු ගැන විගණනයක් ඇරඹේ..

colombotoday