Colombo Today Local News

කටුනායක ආයෝජන කළාපයේ කර්මාන්තශාලාවක ගින්නක්

කටුනායක ආයෝජන කළාපයේ කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබෙන බවට වාර්තා වේ.

ආයෝජන කලාපයේ පිහිටි කසළ ප්‍රතිචක්‍රීකරණය සිදුකරන කර්මාන්තශාලාවක හදිසියේ ගින්න හටගෙන ඇති අතර අදාළ කර්මාන්තශාලාවේ රසායනික ද්‍රව්‍ය ද ගබඩා කර ඇති බව කටුනායක පොලීසියෙන් පවසා ඇති බව වාර්තා වේ.

මේවනවිට ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 07ක් යොදවා ඇති බව පොලිසිය පවසයි.

Related posts

රත්ගම සැකකටයුතු මළ සිරුරු දෙකක්

colombotoday

මහින්දගේ බලවේගය සමග පක්ෂ පහක් සන්ධානගතවෙයි… සාකච්ඡාවකට එන්නැයි ජනපතිගෙන් දුරකථන ඇමතුම් !

colombotoday

මනාප අංක ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ

colombotoday

වසරකට දරු උපත් 35,500යි… නීති විරෝධී ගබ්සා 36,500යි

colombotoday

ජාජබ විරෝධයට පහර නොදුන්නැයි පොලිසිය කරුණු පැහැදිලි කරයි

Admin

නාමල් කෝටි 20ක් ඉල්ලා FCIDයට එරෙහිව නඩු දමයි

colombotoday