Colombo Today Local News

මාලිගාවත්තේ මස්ජිත් පෙදසේ ධනවතෙක් මුදල් බෙදීමට ගොස් ඇතිවූ තෙරපිමකින් තිදෙනෙක් මරුට

මාලිගාවත්තේ මස්ජිත් මාවතේ ජනාකීර්ණ නිවාස පෙදෙසක සිදුවු තෙරපීමකින් කාන්තාවන් තිදෙනකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. තවත් කාන්තාවන් සිව් දෙනකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

ධනවතෙකු විසින් මුදල් ආධාර බෙදා දීමට යාමේදී ඇතිවූ තෙරපීමකින් මෙම කාන්තාවන් තිදෙනා මියගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

පැෂන් බග් ගින්න : CCTV දෙන්න බෑම කියයි.. පොලීසිය බලෙන් අරන් යයි !

colombotoday

කොවිඩ් අසාදනයෙන් මියගිය බිළිඳාගේ දේහය භාර ගැනීම දෙමව්පියන් ප්‍රතික්ෂේප කරයි

colombotoday

උද්ධමනය ඉහළට…

colombotoday

84 හැවිරිදි විශ්‍රාමික ගුරු මව පන්දාහේ කොල මිටියක් ජනපති අතටදී කල ඉල්ලීම

colombotoday

ආනයනික සහල් සහ පාන් පිටි බදු පහළ දැමේ !

colombotoday

කඳානේ නිවසක් තුළ ඝාතනය කල පුද්ගලයෙකුගේ මළසිරුරක්

Admin