
හිටපු මන්ත්‍රී අබ්දුල්ලා මහරූෆ් ජනවාරි 6 වැනිදා දක්වා නැවතත් බන්ධනාගාරගත කර තිබේ.
2015 – 2019 කාලය අතරතුර ලංකා සතොස ආයතනයට අයත් වාහන අවභාවිත කළ බවට සැකපිට ඔහු සහ තවත් අයෙක් පසුගියදා අත්අඩංගුවට ගැනිණි.
ඒ අනුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔවුන් ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com