Colombo Today Local News

නීතිවිරෝධීව ගෙන්වූ තුන් කෝටි අසූ ලක්ෂයක උඳු

රුපියල් තුන් කෝටි අසූ ලක්ෂයක් පමණ මිලකර ඇති උඳු තොගයක් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උඳු කිලෝ 55,000ක්, තිරිඟු ඇට ලෙස රේගුවට ප්‍රකාශ කරමින් ඉන්දියාවේ සිට බහාලුම් 04කින් ඉන්දියාවේ සිට කොළඹ වරායට ගෙනැවිත් තිබියදී සොයාගැණුනි.

ශ්‍රී ලංකාවට උඳු ධාන්‍ය ආනයනය කිරීම ආනයන පාලක විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ.

කොළඹ, අංගොඩ ප්‍රදේශයේ පදිංචි ආනයනයකරුවෙකු විසින් මෙම උඳු තොගය, නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇති අතර රේගු නිලධාරීන් විසින් එම ව්‍යාපාරිකයා ව අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

බලය බෙදන්න තිබුණේ 1948 නිදහස ලැබෙනකොටයි… අපේ ස්ථාවරය බලය බෙදීමයි…

colombotoday

ඩොලර් හිඟමනේ යාමට අවශ්‍ය නැහැ ‘පැන්ඩොරා‘ හෙළි කළ ඩොලර් වහාම රටට ගෙන එන්න

colombotoday

ගංජා සූස්ති ගහලා මංගල සමරවීරගේ මොලේ මඤ්ඤං වෙලා

colombotoday

ජනපතිගේ ප්‍රකාශයට පාර්ලිමේන්තුවේ විරෝධය

colombotoday

මිත්තණියගේ නිවසට යන්න ආ තරුණයකුගේ මළ සිරුර පයාගල මුහුදු වෙරලෙන් හමුවෙයි

Admin

තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කළ තරුණයකුගේ සිරුරක් හමුවෙයි

Admin