Uncategorized

ථේරවාදී ත්‍රිපිටක මධ්‍යස්ථානයක් ස්ථාපීතකරන්නැයි ජනපතිගෙන් උපදෙස්

ථේරවාදී ත්‍රිපිටක මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බුද්ධ ශාසන අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ.

අපවත්වී වදාල අති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිට උපහාරයක් ලෙස විද්‍යාලංකාර පිරිවෙන් පරිශ්‍රය තුළ එය ස්ථාපිත කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා දුන් උපදෙස් පිළිබඳ ව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා හෙළිදරව් කළේය.

Related posts

Isha Dolly

colombotoday

කාත්තන්කුඩියේ පල්ලියක් අසලින් ආයුධ රැසක් සොයාගනී….

colombotoday

සිකුරු මාරුව ඔබට කොහොමද?

colombotoday

සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නෙන් තුවාල ලැබූ තරුණයා මිය යයි

colombotoday

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වේ

Admin

හෙට සිට ජාතික රුක් රෝපණ සතියක් !

colombotoday