Colombo Today Local News

රාජිතගේ තවත් කෙරුවාවක් එළියට ! (Video)

පිළිකා රෝගීන් සදහා ලබා දෙන රුසියාවේ නිෂ්පාදිත ඖෂධයක් මෙරටට ගෙන්වීමේදී මහා පරිමාණ වංචාවක් සම්බන්ධයෙන් පෙරේදා (20) ජාතික රූපවාහිනියේ පැවිති ඇත්ත නැත්ත සජීව වැඩසටහනේදී අනාවරණය විය.

ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතීඥ සුනිල් වටගල මහතා විසින් මෙම හෙළිදරව්ව කර සිටි අතර ඔහු සදහන් කළේ, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද මෙම වංචා සහගත ක්‍රියාවට හවුල් වී ඇති බවට සැක මතුවන බවයි.

ඒ සම්බන්ධයෙන් විමසීම සඳහා තමන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඊට අදාළ කරුණු ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

[fbvideo link=”https://www.facebook.com/106516499460531/videos/1107699489342222/” width=”600″ height=”400″ onlyvideo=”1″]

Related posts

නදීමාල් පෙරේරා සහ මධූෂ්ගේ දෙවනි බිරිය නිදහස් වෙයි…!

colombotoday

CSN අත්හිටුවීම ලිඛිතව දැන්වුවා – ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ

colombotoday

ඉදිරි සතියේ අධිකරණ කටයුතු සීමා කෙරේ

colombotoday

ප්‍රමිති ආයතනයේ අනුමැතියද අතුව සතොසාට කුණු සැමන් ටින් යවලා

colombotoday

සා.පෙළ ප්‍රවේශපත්‍ර බෙදාහැරීම අද සිට

colombotoday

ජවිපෙ හා දෙමල සන්ධානය සමග එක් වන්නේ නෑ – රවුෆ් හකීම්

colombotoday