Colombo Today Local News

රජයේ වෛද්‍යවරු පළාත් දෙකක අද වැඩ වර්ජණයේ !

මාලඹේ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(23) දිනයේ පළාත් දෙකක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකරන බවයි.

එම පළාත්වල ඇති සියලු රෝහල්වල අද පෙරවරු 8.00 සිට පැය 04ක කාලයක් වැඩවර්ජනයක නිරතවන බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

Related posts

යාපනය, වලිකාමම් අධිආරක්‍ෂිත කලාපයේ ඉඩම් අක්කර 683ක් මුදාහරියි

colombotoday

“පූස් පැටිය වගේ හිටපු විග්නේෂ්වරන් කොටියෙකු කළේ මේ නිවට ආණ්ඩුවයි“ – ගම්මන්පිල

colombotoday

තැඹිලි ඩොලර් කරන්න වැඩපිළිවෙළක්

Admin

නිවාස මංකොල්ලකෑ හයක් අත්අඩංගුවට

colombotoday

මාළු වාඩියක ගින්නකින් දෙදෙනෙක් මරුට

Admin

ඉස්ලාම් අන්තවාදයට එරෙහිවූ වරදට මක්කමදී කට කැපූ යහීයා මව්ලවිතුමා කියන කතාව….

colombotoday