Colombo Today Local News

අපමණ අගය දිගටම.. හමුදා බුද්ධි අංශ හිටපු ප්‍රධානියාත් රහස් පොලීසියට !

ද නේෂන් පුවත්පතේ සම සංස්කාරක නීත් නොයාර්, 2008 වසරේ පැහැරගෙන ගොස් රදවා තබා ගැනීම සම්බන්ධව මේ වන විට සිදුවන විමර්ශණයන්හි ඊළග පිවරය ලෙස, එවකට හමුදා බුද්ධි අංශ ප්‍රධානියාව සිටි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ඉදිරි දින කිහිපය තුලදී ප්‍රශ්න කිරීම සදහා රහස් පොලීසිය වෙත කැදවා ඇත.

රහස් පොලිසිය විසින් මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි සිදුවූ සම්පූර්ණ ක්‍රියාදාමය පරිවේෂණීය සාක්ෂි මත (Circumstantial evidence) ගොඩ නගා තිබේ.

කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දී තුවාල සිදුකිරීමේ චෝදනා යටතේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශයේ මේජර් ප්‍රභාත් බුලත්වත්ත, සාජන් දුමින්ද වීරරත්න, සාජන් හේමචන්ද්‍ර පෙරේරා, කෝප්‍රල් ලසන්ත විමලවීර සහ කෝප්‍රල් නිශාන්ත ජයතිලක යන අය මේවනවිට රිමාන්ඩ් භාරයට පත් කොට ඇත.

Related posts

ETCA ළගම එයි.. තෙවන වටයේ සාකච්ඡා ජනවාරි මුල් සතියේ කොළඹදී

colombotoday

පාසල් දැරිය කෙළෙසා නිරුවත් වීඩියෝ විදුහල්පතිට යවලා

Admin

කොවිඩ් සිරුරු උපද්‍රවකාරී අපද්‍රව්‍යයක් බැවින් පරිසර ආරක්ෂණ නීති අනුගමනය කරන්න. නැත්නම් නීතිමය පියවර ගන්නවා.

colombotoday

ගෙදර වතුර මුට්ටියට වැටී සිගිත්තෙක් මෙලොව හැර යයි

colombotoday

බජට් පාටිය අත්හිටුවන්නැයි විපක්ෂය ඉල්ලයි

colombotoday

රන්ජන් රාමනයක දිගටම මන්ත්‍රීවරයෙක් ? Video

colombotoday