Uncategorized

දුම්රිය ගාස්තු වැඩිවීමක් නැහැ

බස් ගාස්තු සංශෝධනයක් සිදුකළද මේ මොහොතේ කිසිලෙසකින්වත් දුම්රිය ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඉන්ධන මිල මෙන්ම, බඩු මිල ඉහළ ගොස් ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටින බවත්, හදිසියේම දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදුකළ නොහැකි බවත් ඔහු සදහන් කරයි.

ඉන්ධන ගාස්තු ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු වැඩි කරන ලෙස බස් සංගම් කළ ඉල්ලීම හේතුවෙන් සියයට 17කින් බස් ගාස්තු වැඩිකිරීමට සිදුවූ බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Related posts

ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නිරතුරු දෙවිඳුන් යදින බව පාප් තුමා කාදිනල්ට දන්වයි.

colombotoday

ඇල්ල ප්‍රපාත්‍යට වැටී අයෙක් ජීවිතක්ෂයට

Admin

From Andes to Amazon: trekking through the Bolivian jungle

colombotoday

බුදු දහමට අපහාස කළ තව්හිද් ජමාත්ට සමාව නොලැබෙයි… අන්තවාදී වැඩ තවම නවත්වා නැහැ

colombotoday

අපේක්ෂකයන් 8 දෙනෙකු ජනපති සටනට ඇප තියයි !

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය 21 දක්වා දිග් කෙරේ

colombotoday