Colombo Today Local News

පොලිස් නිලධාරීන්ගේ ගැටලු විසදන්න විශේෂ යාන්ත්‍රණයක්

පොලිස් දුක්ගැනවිලි අධිකාරී කොට්ඨාසය ප්‍රතිව්‍යුහගත කිරීම සහ පොලිස් නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා විශේෂ යාන්ත්‍රණයක් සකස් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ පොලිස් මූලස්ථානයේ දුක්ගැනවිලි විසඳුම් දිනයක් සෑම සතියකම සිකුරාදා පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවය.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.

Related posts

Photos: උතුරු කොළඹ අපේක්ෂකයන් සමග රවී කරුණානායක ආගමික වතාවත්වල

colombotoday

පොහොට්ටුවට අයිතියක් නෑ රට පාලනය කරන්න

colombotoday

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වනතුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් නැහැ – ලෝක බැංකුව

colombotoday

මත්තල ගැන ආණ්ඩුවෙන් අලුත් යෝජනාවක් !

colombotoday

බදු පනතට එරෙහිව කළු සතියක්

Admin

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Admin