Colombo Today Local NewsGossip

“චෞර රැජින“ ට චතුර තොරතුරු දුන් හැටි වික්ටර් අයිවන් සහසුද්දෙන්ම කියයි (VOICE)

ඇමති රාජිත සේනාරත්නගේ පුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න නිතරම පුවත් මවන්නෙක්. ඇතැම් සිදුවීම් ගැන ඔහු දෑසින් දැක, පණ පිහිටුවා කරන ත්‍රාසජනක ප්‍රකාශ සමාජ ජාලාවන්හී හුවමාරු වන්නේ කාටත් විනෝදය සපයමින්. චතුර මෑතකදී කළ තවත් එවැනි ප්‍රකාශයක් තමයි, හිටපු ජනාධිපතිනිය ගැන ලියැවුණු “චෞර රැජිණ“ පොත ලියන්න වික්ටර් අයිවන්ට තොරතුරු දුන්නේ එයා කියන එක.

මේ කතාව ඇත්තද.. කියල ඇහුවහම මාධ්‍යවේදී වික්ටර් අයිවන් නම් කියන්නේ මෙන්න මෙහෙම කතාවක්.. අහලම බලන්ඩකො.


හඩ පටය – colomboenews.com

Related posts

13 හැවිරිදි දැරිය අපයෝජනය කළ තවත් සිව් දෙනෙකු සොයා විමර්ශන අරඹයි

colombotoday

ඩීල් සංස්කෘතියට පාස්කු පරීක්ෂණ කාපට් එක යට හංගන්න එපා. – කදිලනල් තුමා කියයි

colombotoday

මධූෂ් සමග සබදතා පැවැත්වූ මැති ඇමතීන් 20ක් ගැන හෙළිවෙයි…

colombotoday

කෝප් කමිටුවේදී එජාප මන්ත්‍රීන් විගණකාධිපතිට පස්පඩංගුවේ බැණවැදී තර්ජනය කළ හැටි මෙන්න

colombotoday

තවත් පුරාවිද්‍යා රක්ෂිතයක් ඩෝසර් කර බිමට සමතලා කර දමයි..

colombotoday

ඉන්ධන කෝටාව ඉහළ දමන්නැයි ධීවරයෝ ඉල්ලති

Admin