Colombo Today Local News

මහාචාර්ය කාලෝ රෝහල්ගත කරයි.. ඉහළම වෛද්‍ය කණ්ඩායමකින් දැඩි සත්කාර !

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රෝහල්ගත කර තිබෙනවා.

ඊයේ රාත්‍රීයේ පපුව ප්‍රදේශයේ ඇතිවූ වේදනාකාරී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගනු පිණිස රෝහලට ගිය අවස්ථාවේදී රෝහල්ගත වන ලෙස වෛද්‍යවරයා කළ නිර්දේශය අනුව මෙලෙස රෝහල් ගත වූ බව සඳහන්ය.

රෝහල්ගත වූ මහාචාර්යවරයා වෙනුවෙන් මෙරට සිටින ඉහලම වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවා කණ්ඩායමක් විසින් නිරන්තර පරීක්‍ෂාවට ලක් කරමින් සිටින බවද වාර්තා වෙයි.

Related posts

නිලධාරීන් බිය විය යුතු නැහැ – ජනපති

colombotoday

මහ බැංකු බැඳුම්කර මහමොළකරු රනිල්

colombotoday

ජාතික ජනතා ව්‍යාපාරයේ අපේක්ෂකයා අද කරළියට !

colombotoday

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කෙරේ… 1500ක බළ ඇණියක් කැදවයි….

colombotoday

යහපාලන නිලධාරී මාෆියාවෙන් ITN වල පල්ලට යැවූ හැටි මෙන්න – කළකිරුණු සේවකයෝ ජනපතිට ලියති

colombotoday

මාස හතරකට ඩීසල් ගන්න ප්‍රසම්පාදනය පිරිනමන්න අනුමැතිය

Admin