Colombo Today Local News

පැරසිටමෝල් පෙත්තට උපරිම සිල්ලර මිලක්

පැරසිටමෝල් මිලිග්‍රෑම් 500ක පෙත්තක උපරිම සිල්ලර මිල රු. 2.30 ලෙස ප්‍රකාශයට පත්කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා වඅතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ, 2022 පෙබරවාරි 28 සිට බලපැවැත්වෙන පරිදියි.

Related posts

ජනපති ගැන අනාවැකි කී විජිත රෝහණ CIDයට කැදවයි !

colombotoday

ගුරුවරුන්ට දෙවැනි එන්නත් මාත්‍රා දුන් වහාම පාසල් අරිනවා

colombotoday

බැඳුම්කර ගනුදෙනුවෙන් 90%ක්ම ලාභ ලැබුවේ බෑණා බව මාමා පිළිගනී

colombotoday

ද්‍රවිඩ සන්ධාන බලපෑමට ඉරණමඩු හමුදා කදවුර ඉවත් කෙරේ !

colombotoday

ඥාණසාර හිමියන්ට දඩුවම් නියම කිරීම අද

colombotoday

බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට

colombotoday