Gossip

රටක් හිනැස්සූ චතුර, හිනා වෙන අයට ඇඩෙන්නම ආයෙත් දීපු ටෝක් එක මෙන්න (Video)

මේ දවස්වල ෆේස්බුක් එකේ ප්‍රසිද්ධම කෙනා තමයි චතුර සේනාරත්න මන්ත්‍රී තුමා. මන්ත්‍රීතුමාගේ කතා අහපු ගොඩක් අය කියල තිබුණේ, බන්දු ටෙනීලාට විශ්‍රාම ගන්න දැන් කාලෙ හරි කියලයි. කොහොම වුණත් ඒ කියපු කතා ගැන ඊයේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුණේ‘ වැඩසටහනේදී චතුර කතා කරා.

තමන් කියපු හැම දෙයක්ම ඇත්තම ඇත්ත බවයි චතුර කියන්නෙ. පෙරපාසල් කාලෙදිම තමන් දේශපාලන පරිචයක් ලබා තිබුණු බවත්, සාමාන්‍ය ළමයෙකු සමග තමන් සංසන්දනය කරන්න එපා කියලත් චතුර එයාට හිනා වෙන අයට කියනවා. ඒ විතරක් නෙවෙයි එයා තරම් දේශපාලන පරිචයක් තියන කෙනෙක් වත්මන් ශ්‍රී ලාංකිය දේශපාලනයේ නෑ කියලයි එයා කියන්නෙ.

Related posts

ඇමතිවරුන්ට ඇත්තේ රථ ගායක් නොවේ නම් මෙන්න විසඳුමක් !

colombotoday

සේරුවිල අහසේ බුදු රුවක් මැවේ – Video

colombotoday

“ගෝඨාභය මොන කෙරුමෙක්ද” පැවසු චිත්‍රාල් සෝමපාල හු හඩ මැද්දේ වේදිකාවෙන් එලියට ඇද දමයි

colombotoday

බුදුරුවට නිගා වන ඇඳුම් ඇඳ සිටි ‘හිරි පොද වැස්ස‘ චිත්‍රපටයේ නිළිය අත්අඩංගුවට ගනී !

colombotoday

“ඔබේ ආදරේ සයුරක් වගේ” – ශනුද්‍රි කියන ඒ කතාව Video

colombotoday

චතුරිකා පීරිස්ට කොවිඩ් ආසාදනය වෙයි.

colombotoday