Colombo Today Local News

කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවට අයත් සංවිධාන 7ක් ලංකාව තහනම් කරයි

කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවට අයත් සංවිධාන හතක් ශී‍්‍ර ලංකාව තුළ තහනම් කිරීමට සහ ඒවායේ ක‍්‍රියාකාරීන් 388දෙනකුට නැවතත් ශ‍්‍රී ලංකාවට පැමිණීම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.

ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න විසින් ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (02)දින නිකුත් කර ඇත.

බි‍්‍රතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග‍්‍රසය, ඔස්ටේ‍්‍රලියානු දෙමළ කොංග‍්‍රසය, ගෝලීය දෙමළ සංසදය, කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය ඇතුළු විදේශයන්හි ක‍්‍රියාත්මක සංවිධාන හතක් සහ ඒවායේ ක‍්‍රියාකාරීන් 388දෙනකුට මෙලෙස තහනම පනවා තිබේ.

Related posts

වලිකාමම් අධි ආරක්‍ෂිතයෙන් අක්කර 700ක් නිදහස් කරයි

colombotoday

දෙරට අතර දෙවන 20යි 20 තරගය අද

Admin

සත්ව ආහාරවලට වරායේ ගොඩගැසූ සතොස හාල් තොගයක් අඩුවට විකුණයි… උත්සව සමයේ වෙළදපොලට ඒමේ අවදානමක්…

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධානපෙළේ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට

colombotoday

මැතිසබය අද 10ට රැස්වෙයි

colombotoday

යලිත් ඉන්ධන ගන්න ජනතාව දිගු පෝලිම්වල

colombotoday