Colombo Today Local News

පාස්කු ඉරිදා සියලු දේවස්ථාන ආවරණය වන පරිදි 12000ක බළඇණියක්

පාස්කු ඉරිදා දේව මෙහෙය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම දේවස්ථාන ආවරණය වන පරිදි පොලිස් හා ත්‍රිවිධ හමුදා 12000ක පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම පිරිසෙන් 9000ට අධික පිරිසක්. පොලිස් නිලධාරීන් බවත් සෙසු පිරි ,විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව,නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ භට පිරිස් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

පොලිස්පතිවරයාගේ විශේෂ චක්‍රලේඛයක් යටතේ මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

Related posts

වැස්ස තව දුරයි.. රජරට මහ වැව් සිදී යයි.. මහ නියගයක පෙරනිමිති !

colombotoday

පවතින අධික උෂ්ණත්වය නිසා පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Admin

නිරිත දිගට වැඩි වෙන වැස්ස

colombotoday

අධික වර්ෂාවෙන් දිස්ත්‍රික්ක 5ක පුද්ගලයින් 7649ක් පීඩාවට

colombotoday

පාර්ලිමේන්තුව 14 කැඳවූ පසු සිද්ධවෙන දේ කතා නායක කියයි

colombotoday

නාලක කෝට්ටේගොඩටත් කොවිඩ්

colombotoday