Colombo Today Local News

“ඩෙල්ටාක්‍රෝන්” නමින් කොවිඩ් වෛරසයේ අලුත්ම ප්‍රභේදයක්

ලොව මෙතෙක් හදුනාගත් කොවිඩ් වෛරස අතරින් බියකරුම කොවිඩ් වෛරස ප්‍රභේද දෙකක් පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම කොවිඩ් වෛරස දෙකෙහි ජාන මුසුවී නව කොරෝනා දෙමුහුම් ප්‍රභේදයක් ඇතිවී ඇති බවට පර්යේෂකයින් පෙන්වා දෙයි.

පර්යේෂකයින් එය හදුන්වා දී ඇත්තේ “ඩෙල්ටාක්‍රෝන්” යනුවෙනි.

ඩෙල්ටාක්‍රෝන් වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 17දෙනෙකු මේ වන විට හදුනාගෙන තිබේ.

ඇමෙරිකාවෙන් හා යුරෝපයෙන් එම ආසාදිතයින් හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Related posts

මම පක්ෂය මෙහෙයවන්නේ 2020 ආණ්ඩුව ගන්නයි.. තවත් 51කගේ තනතුරු අහෝසි විය හැකියි – ජනපති

colombotoday

දුරකථන සේවා විසන්ධි කරන්න එපා – විදුලි සංදේශන කොමිෂන් සභාව දන්වයි

colombotoday

කොළඹ, මෝදරදී වෙඩි තැබීමක්

Admin

සීනි 17කින් නගී !

colombotoday

‘ජාතිවාදය’ අර්ථකථනය කරන්නැයි ඉල්ලා අගමැතිට යැවූ ලිපියට තවම පිළිතුරක් නෑ” හෑගොඩ විපස්සී හිමි

colombotoday

කිරි පැකට් ලොරියක් දුම්රියේ ගැටෙයි

colombotoday