Colombo Today Local News

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් සමග සබඳතා පැවත්වූ අයෙක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් සමග සබඳතා පැවැත්වූ 25 හැවිරිදි සැකකරුවෙක් හිඟුල ප්‍රදේශයේදී ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

හම්බන්තොට සිප්පිකුළම ප්‍රදේශයේ සහරාන් පවත්වාගෙන ගොස් තිබූ අන්තවාදී දේශන ඇතුළත් පුහුණු කඳවුරකට ඔහු සහභාගී වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.

ඔහු පාස්කුත දින ප්‍රහාරයේ සැකකරුවන් සමග සබඳතා පැවැත්වීම, අන්තවාදී කටයුතු සඳහා ආධාර අනුබල දීම සහ තොරතුරු වසන් කිරීමත් සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

සැකකරු රඳවා තබා ගෙන තවදුරටත් විමර්ශන සිදු කෙරේ.

Related posts

තෙල් ටැංකි දෙන්න ඉන්දීය රජය එකඟ වෙලා නෑ.. ගම්මන්පිල කිව්වේ බොරුවක්ද ?

colombotoday

රජයේ මුදලින් මැති ඇමතීන්ට රට සවාරි තහනම් – ජනපති නියෝග කරයි

colombotoday

තිරසර සංවර්ධනයක් කරා රට මෙහෙයවීමට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය අවශ්‍යයි – ජනපති

Admin

බැසිල්ව ගත්තොත් සන්ධානයට අපි නෑ… බැසිල්ට එරෙහිව ඩලස් යුධ ප්‍රකාශ කරලා

colombotoday

මෙවර පුංචි පහේ හපනා මීගමුවෙන්.. දිවයිනේ හොඳම ප්‍රතිඵල සමඟ කඩයිම් ලකුණු ලයිස්තුව මෙන්න

colombotoday

ඊයේ රාජ්‍ය සේවකයන් ලක්ෂ එකහමාරක් වැඩට ගිහින් නෑ…

colombotoday