
රන්ජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණ හමුවට ඉදිරිපත් කර තිබේ.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායකට එරෙහිව පවරා ඇති දෙවන නඩු විභාගය සඳහා ඔහු එලෙස ශ්‍රේෂ්ඨාධිකරණ හමුවට ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com