Colombo Today Local News

බැසිල් රාජපක්ෂ ඉන්දීය ආරක්ෂක උපදේශක හමුවෙයි

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් කුමාර් දොවාල් මහතා හමුවී තිබේ.

නවදිල්ලි නුවරදී මෙම හමුව සිදුව ඇති අතර දෙරටේ අන්‍යෝන්‍ය උපාය මාර්ගික අවශ්‍යතාවලට අදාළ කරුණු රැසක් පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බව මුදල් අමාත්‍යංශය සදහන් කළේය.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල යන මහත්වරුවන් එම හමුවට එක්ව සිටියහ.

Related posts

හැදුනුම්පත් කාර්යාලයත් හෙට වර්ජනයේ

colombotoday

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අද සිට ම වැසේ

Admin

නැගෙනහිරින් ඔස්ටීන් පන්නා බෂීර් සේගු දාවුද් ආණ්ඩුකාර ධුරයට පත්කරන්න හකීම් ඩබල් ගේමක

colombotoday

වාහන මිල තවත් ඉහළට !

colombotoday

එන්නත් දෙකම නැත්නම් විවාහ උත්සවවලට එන්න දෙන්නේ නෑ

colombotoday

මරණ තර්ජන කිරීමට වාස් ගුණවර්ධන වැරදිකරු වෙයි

colombotoday