Colombo Today Local News

හිටපු ජනපතිගේ ආරක්ෂකයෙක් හදිසියේ මිය යයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවයේ යෙදීසිටි පොලිස් සැරයන්වරයෙකු අද (21) යෝග්‍යතා පරීක්ෂණයට යමින් සිටියදී හදිසි රෝගයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මධ්‍ය අංශය සඳහන් කලේය.

මෙසේ ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ පොලිස් සැරයන් සෙනරත් පතිරන්නැහිලාගේ සුමිත් සෙනෙවිරත්න නැමැත්තෙකි.

අදාළ ප්‍රවීණතා පරීක්ෂණය සඳහා පෙනීසිටීමට අවශ්‍ය වෛද්‍ය නිර්දේශයද ඒ මහතා ලබා සිටී බව පොලිස් මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන ලදි.

Related posts

ඤාණසාර හිමියන් නිදහස් කරන්න ඉල්ලා හින්දු කෝවිල් 400කින් ජනපතිට ලිපි….

colombotoday

“අපේ සමුළුවට එජාපයෙන් ආවා.. එජාප සමුළුවට අපිත් යනව” – ශ්‍රීලනිප මහලේකම්

colombotoday

කොළඹ ග‍්‍රෑන්ඞ්පාස්, නාගලගම්වීදිය ප‍්‍රදේශය හුදකලා කරයි

colombotoday

ජනපතිගේ නියම ස්වරූපය එළිවුණා… ජාතික රජයේ අපෙක්ෂා විනාශ කරේ ඔහුයි – රාජිතගෙන් චෝදනා

colombotoday

ජනපති , ජැක්සන් බලන්න යයි

colombotoday

ආණ්ඩුවේ ඉන්නවද? යනවාද? ශ්‍රීලනිප තීරණය දෙසැම්බරයේ !

colombotoday