Colombo Today Local News

ලසන්ත මැරුවේ ෆොන්සේකා යැයි අපි ඉස්සර සැක කළා.. දැන් එයා ගැන සැකයක් නෑ

මාධ්‍ය වේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ සරත් ෆොන්සේකා යැයි එකල තමන්ට සැකයක් තිබුණත් දැන් එවැනි සැකයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඇසූ පැණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ලසන්ත ඝාතනයට තමන් සම්බන්ධ නැති බවට ෆොන්සේකා මහතා පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවත්, රාජපක්ෂවරුන් මිනීමරු කල්ලියක් හරහා ලසන්ත ඝාතනය කරවූ බවත් ඊට සම්බන්ද සියළු දෙනා නීතිය හමුවට කැදවනු ඇති බවත් හෙතෙම සදහන් කෙළේය.

Related posts

කොරියාවේදී හිටපු ජනපති මහින්දට ඉහළ පිළිගැනීමක් (Video)

colombotoday

VAT 15% දක්වා වැඩිවීම එලෙසමයි.. පනත සංශෝධනයෙන් වෙනසක් නෑ !

colombotoday

මාලිගාවත්තේ හැත්තෑවේ සීයා අයිස් කිලෝවක් එක්ක මාට්ටු

colombotoday

පන්සලක ඉඩමක් උකස් තියා හම්බන්තොට දේශපාලකයෙක් මිලියන 50 ක් අරන් – රන්ජන් කියයි

colombotoday

රිජ්වේ ආර්යා ළමා රෝහලේ OPD වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක

Admin

නිවාස 12ට පැන කොල්ලකෑ මත් ලෝලියා පොලිස් දැලේ

colombotoday