Colombo Today Local News

අපේ කාලෙත් දැන් වගේම තමයි.. රූපවාහිනියේ ගියේ ආණ්ඩුවේ දේ විතරයි

සිය පාලන කාලය තුළදීත් ආණ්ඩුවේ මාධ්‍ය හරහා ප්‍රකාශ කලේ ආණ්ඩුවේ දෑ පමණක් බව තමන් පිළිගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනපතිවරණ සමයේ ජාතික රූපවාහිනියේ විකාශය කරන ලද දැන්වීම් සදහා මුදල් නොගෙවීමේ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට මහා පරිමාන වංචා පිළීබදව ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

එවකට ජනාධිපතිවරයා වශයෙන් ආණ්ඩුවේ මාධ්‍යවල නිතරම තමන් පිළිබදව ප්‍රචාරය වන බැවින් අමුතුවෙන් දැන්වීම් දැමීමට අවශ්‍ය නොවූ බවත්, එසේම සිය පාලන කාලය තුළදී ආණ්ඩුවේ මාධ්‍ය වලින් විකාශය වූ දෑ නොබැලූ බවත් හිටපු ජනාධිපතිවරයා එහිදී පැවසීය.

Related posts

වතු කම්කරුවන්ට පොරොන්දු වූ රු 1000ක දෛනික වැටුප ගෙවන්න.

colombotoday

2022 අය වැය ඇස්තමේන්තුව ලබන බදාදා පාර්ලිමේන්තුවට

colombotoday

ජොන්ස්ටන්ට ඇප

colombotoday

ෆුල්ෆේස් තහනමට එරෙහි වාරණය පෙබරවාරිය තෙක් දිගුවෙයි

colombotoday

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් දීම නවත්තන්න ජාතික ප්‍රතිපත්තියක්

Admin

අගමැති රනිල් ජාත්‍යන්තර යෝගා දිනය සමරයි

colombotoday