Colombo Today Local News

2017 වසරේදී පමණක් රුපියල 1.2% බාල්දු වෙලා

මේ වසරේ ගෙවී ගිය කාලය තුළ ශ්‍රී ලංකා රුපියල සියයට 1.2 න් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

පෙබරවාරි මාසය අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංවිත ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 5.6 ක් වන බවද මහ බැංකුව සඳහන් කරයි.

ඉකුත් 2016 වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6 ක් වි තිබිණි.

Related posts

සැප වාහන ඕන.. හිගන්නො වගේ ඉන්න බෑ.. ඇමතිවරුන්ගේ වරප්‍රසාද කපා රට ගොඩනගන්න බෑ

colombotoday

සාදින්නාවල නිවසක් නායයයි

Admin

බැන් කී මූන් සමග සාකච්ඡාවට විග්නේෂ්වරන්ට ඇරයුම් නෑ

colombotoday

ඕනම උදව්වක් කරන්න චීනය ලෑස්තියි – චීන නියෝජ්‍ය විදේශ ඇමති ජනපතිට දන්වයි

colombotoday

සිපෙට්කෝ පෝලිම් දිගුවෙයි..

colombotoday

යාපනයට මන්ත්‍රී ධුරයක් වැඩිවෙයි.. බදුල්ලට අඩුවෙයි !

colombotoday