Colombo Today Local News

බුද්ධිමය දේපළ පනත අද සිට බලාත්මකයි

පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත වූ බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පතට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (16)දින සටහන් කළේය.

ඒ අනුව මෙම පනත අද සිට බලාත්මක වේ.

Related posts

අගමැති මහින්දගේ 76 වන ජන්ම දිනය අදයි

colombotoday

මෙරටින් පළමු කොරෝනා රෝගියා හමුවෙයි !

colombotoday

බංග්ලාදේශයෙන් ලංකාවට ඖෂධ පරිත්‍යාගයක්

colombotoday

චීන තානාපති සහ ධම්මික පෙරේරා අතර හමුවක්

colombotoday

“නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිම වරදක් නෑ” – එජාප චෝදනාවලට ජනපතිගෙන් පිළිතුරු

colombotoday

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කරන්න ජපනය සමඟ සාකච්ඡා අරඹයි

Admin