Colombo Today Local NewsGossip

ඇමතිවරුන්ට ඇත්තේ රථ ගායක් නොවේ නම් මෙන්න විසඳුමක් !

ඔබ දන්නවාද? ඕනෑම රළු පාරක, කන්දක, මඩ ගොහොරුවක හෝ කැලයක ඉතාමත් සැප පහසුව ගමන් කළ හැකි එන්ජිත් ධාරිතාව 3000ක් පමණ වන ඩීසල් පෙට්‍රල් ඛාණ්ඩ දෙක යටතේම නිෂ්පාදනය කර ඇති ටොයෝටා ෆෝර්චූනර් නම් (SUV) මෙම රථය ශ්‍රී ලංකාවේ මුදලින් බදු සහිතව රු. කෝටි 1යි ලක්ෂ 50ත් 90ත් (15000000-19000000) අතර මිලකට ලබාගත හැකි බව?

නමුත් ලංකාවේ ඇමතිවරුන්ට අවශ්‍ය වී ඇත්තේ සැප පහසුව පමණක්ම නොවන අතර තම ඇමතීත්වය හා බලය පෙන්වීමය. ඒ සඳහා කෝටි එකහාමාරකින් සෑහීමකට පත්වීමට ඔවුන්ට හැකියාවක් නැත. එබැවින් ඔවුන් සොයන්නේ ටොයෝටා නම් එහි මිල අධිකම ජීප් රථය වන ලෑන්ඩ්කෲෂර් VX V8 රථයයි. BMW නම් කෝටි 2කට පමණ ගත හැකි 5 Series රථය ඔවුන්ට ප්‍රමාණවත් නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ කෝටි 4ක් පමණ වන BMW 7 Series රථයයි. Audi නම් කෝටි 4ක් පමණ වන Audi A8 රථයයි.

කෝටි 4ක් ඇමතිවරයෙකුට වෙන් කර ඇති බැවින් අපරාදේ නිසා ඔන්න ඔහේ V8 එකක් ගන්නවා යැයි ඇමතියෙකු කියන්නේ නම් ඔහු තක්කඩියෙකි. එම ගණන වෙන්කරවා ගන්නේ ඔවුන් විසින්මය. එයද වෙන්කරවා ගන්නේ රථය කුමක්ද යන්න හා මිල කලින්ම තීරණය කර ඒ රථයට අදාළ මුදලයි.

අරුණළු සදාහරිත – FB

 

Related posts

“හමුදා ප්‍රකාශකගේ පැහැදිලි කිරීම හාස්‍යජනකයි” – ගම්මන්පිල

colombotoday

(Video) මානුෂීය මෙහෙයුම ගැන මෙතෙක් නොකී මානුෂීය කතාවක් විජයග්‍රහණයේ නියමුවා හෙළි කරයි

colombotoday

සත් සමුදුර ජයගත් සාඩම්බර දේශීය ව්‍යාපාරයක් අවසානයි, විදේශීය නෞකා 150ක් ඇවන්ගාඩ් ආරක්ෂාව එපා කියයි

colombotoday

නැවක් එන තුරු බස් ධාවනය සීමා වෙයි

colombotoday

කින්නියා පන්සල උඩ කෝවිල මිස කෝවිල උඩ පන්සල් හදලා නැහැ – පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි කියයි

colombotoday

ෆොන්සේකාගේ නෝනට කඩේ යන්න වාහන දුන්නෙත් ඇවන්ගාඩ් ?

colombotoday