World

“ඉස්ලාමය වැළදගනු.. නැතිනම් රටින් යනු“ – මුස්ලිම් පිරිසක් බ්‍රිතාන්‍ය මහ රැජිණට අනතුරු අගවයි

ඉස්ලාම් ආගම වැළදගන්නා ලෙසත්, බැරිනම් බ්‍රිතාන්‍යයෙන් පිටවන ලෙසත් මුස්ලිම් පිරිසක් බ්‍රිතාන්‍ය මහ රැජිණට අනතුරු අගවා ඇතැයි, ජනප්‍රිය රේඩියෝ සංවාද වැඩසටහනක් වන Info Wars මෙහෙයවන ඇලෙක්ස් ජොන්සන් ප්‍රකාශ කරයි.

යුරෝපය සහ බ්‍රිතාන්‍ය තුළ ඉස්ලාමීය ත්‍රස්ත ක්‍රියා උත්සන්න වීමත් සමග එහි වෙසෙන ඉස්ලාමීය ප්‍රජාව තුළ නව පිබිදීමක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අතර, මීට සමගාමීව යුරෝපය පුරා ඉස්ලාම් විරෝධී රැල්ල වඩාත් තියුණු ලෙස වර්ධනය වෙමින් පවතින බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Related posts

ඇමෙරිකන් චිත්‍රපට නැරැඹූ ගැටවරයන් පවුලේ අය ඉදිරියේ මරා දායි

Admin

නව වසර උදාවේදී ඩුබායි ගිනි ගනී

colombotoday

ලාවා ගලා අයිස්ලන්ත නගරයක් විනාශ වෙයි

Admin

ඉන්දියාවෙන් තවත් දෛනික කොරෝනා ආසාදිතයින්ගේ වාර්තාවක්

colombotoday

පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා මරණ 410 ක්

colombotoday

ජිහාඩ් අන්තවාදය මිහිමතින් අතුගා දමනවා.. ලෝක බලවතා නැවතත් සපථ කරයි

colombotoday