Colombo Today Local News

රුවන්වැල්ලේ ඝාතනයක්

රුවන්වැල්ල, පනාපිටිය ප්‍රදේශයේදී පුද්ගලයකු ඝාතනය කර තිබේ.

ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක කැපුම් තුවාල සහිතව වැටී සිටි පුද්ගලයකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ 42 හැවිරිදි පනාපිටිය ,අම්පාගල පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට රුවන්වැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

ශිෂ්‍යත්ව විභාගය හෙට

colombotoday

හිගයකින් තොරව පොහොර දෙන්න ජනපතිගෙන් නියෝග

colombotoday

ආණ්ඩුව යන මග වැරදියි.. ඉවසුවා ඇති ! මහා සංඝ සම්මේලනයක් කොළඹට කැඳවන්න යයි..

colombotoday

බරපතළ තුවාල සහිතව බොරැල්ල කනත්තේදී හමූ වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති මිය යයි

Admin

ආණ්ඩුවට ගිය අපේ අපේ සමහරු එහෙ ඉන්නේ හිතකින් නෙවෙයි.. අද වුණත් එන්න ඒ අය ලෑස්තියි

colombotoday

රටෙන් 10% ඇමරිකවට දෙන MCC ගිවිසුම අත්සන් කිරීම ජනපති අත්හිටුවයි !

colombotoday