Colombo Today Local News

පාර්ලිමේන්තුවේ කිරිඇල්ලගේ කාර්යාලය නඩත්තුවට මිලියන 36ක්..

පාර්ලිමේන්තුව් සභානායක කාර්යාලයේ නඩත්තු කටයුතු සදහා 2016 වසරේදී රුපියල් තුන්කෝටි හැට තුන් ලක්ෂයක් වියදම් කර ඇතැයි අනාවරණය වී තිබේ.

සභානායක කාර්යාලයේ පසුගිය වසරේ කාර්යසාධන වාර්තාව සභානායක ලක්ෂමන් කිරිඇල්ල මහතා විසින් පෙරේදා (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, පෞද්ගලික පඩි, මුළු පුනරාවර්තන වියකම්, මූලධන වියදම් හා වෙනත් ශීර්ෂ යටතේ එම වියදම් දරා තිබේ.

සභානායක ලේකම්වරයාගේ සහයට සිටින අතිරේක ලේකම්වරයෙකු ඇතුලු 28 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සභානායක කාර්යාලයේ සේවය කරති.

2016 වසර සදහා පෞද්ගලික පඩිනඩි ගෙවීමට රුපියල් 23.800.000 ක් සැලසුම් කර තිබුණද, රුපියල් 25.900.000ක් වැයවී ඇතැයි ද එම වාර්තාවේ සදහන් වේ.

Related posts

නාවික හමුදාව අලි මෙහෙයුමක.. මුහුදේ ගිය තවත් අලි දෙදෙනෙක් ගොඩගත් හැටි (Video)

colombotoday

ආර්ථික ඔස්තාර්ලා හාන්සියි.. ආර්ථික වර්ධන වේගය 3.8%ට බහී..

colombotoday

සිමෙන්ති මිල යළි ඉහළට

colombotoday

මුදල් ගෙවා විදෙස් සංචාර යන්න කලින් පොලිසියේ නවතින්න අවශ්‍යනම් Blue ocean සමාගමේ තුමිලන් හමුවන්න

colombotoday

සහරාන්ගේ මස්සිනා අත්අඩංගුවට

Admin

ගායක රජීව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන නියෝග

colombotoday