Colombo Today Local News

පන්නිපිටියේ බෝධිය ඉවත් කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

පන්නිපිටිය මල්අරාව හන්දියේ පිහිටි ඉපැරණි බෝධිය කපා ඉවත් කිරීම නතර කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මාර්ගය පුළුල් කිරීම සදහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එම බෝධිය පසුගිය 10 වැනිදා කපා ඉවත් කිරීමටයි සැලසුම් කර තිබුණේ.

ජාතික සංවිධාන කිහිපයක භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් ඊට විරෝධය පලකරමින් එම ස්ථානයේ විරෝධතාවක නිරතවිණි.

Related posts

මෙවර මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු 3 වන දා

colombotoday

චෙන්නායි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කොටි හිතවාදීන් කඩා පනී !

colombotoday

අල්ලස් ගනිද්දී කාර්යමණ්ඩල ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම ගැන ජනපතිගේ මතය මෙන්න

colombotoday

විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින්ට රක්ෂණයක්

colombotoday

ත්‍රිවිධ හමුදාවට, පොලිසියට ජාතික සමගිය ඇති කරන්න බෑ… එය කළ හැක්කේ ජවිපෙ අපටයි…

colombotoday

ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපතිධූරය නීතිඥ අතුළ ප්‍රියදර්ශණ ද සිල්වාට

colombotoday