Colombo Today Local News

සංචාරක ආයතනවලට සහනයක්

සංචාරක ආයතන සඳහා සංචාරක සංවර්ධන බද්ද ගෙවීමට සහන කාලයක් ලබාදීමට බලධාරීන් තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඇති සංචාරක ආයතන සඳහා එම සහන කාලය ලබාදීමට තීරණය කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ අනුව, 2019 වසරේ අප්‍රේල් මස පළමුවනදා සිට 2021 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා ගෙවිය යුතු හිඟ මුදල් ගෙවීම සඳහා වසර 02ක සහන කාලයක් ලබාදීමට සැලසුම්කර ඇත.

ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කියයි.

Related posts

කොවිඩ් මෘතදේහ භූමදානයට ඉරණතීව් හි දූපතක් තෝරාගනී

colombotoday

තොරතුරු දැනගැනීමේ පනත ඒකමතිකව සම්මතයි

colombotoday

රෙජිනෝල්ඩ් විග්නේශ්වරන් සමග එක්වී ජාතික ගීය දෙමළෙන් ගයා වැඩ අල්ලයි

colombotoday

බ්‍රිතාන්‍ය යුරෝපා අවුලෙන් අපිත් අමාරුවේ.. ඉක්මනට ETCA ගහන්න වෙයි !

colombotoday

දැව කඳන් ඇඟට පෙරළී පුද්ගලයෙක් මරුට

Admin

නිරෝධායන ක්‍රියාවලියට සියලුදෙනාගේ සහාය අත්‍යවශ්‍යයි… ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක් !

colombotoday