Colombo Today Local News

ඇල්ලේවල දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයින්ට තහනම්

වැල්ලවාය ඇල්ලේවල දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයින්ට සම්පුර්ණයෙන්ම තහනම් කලාපයක් බවට පත්කිරිමට තිරණයට කළ බව වැල්ලවාය ප්‍රාදේශිය සභාවේ සභාපති ආර්.ඩි හරමානිස් මහතා පවසයි.

ගතවු මාස හතරක පමණ කාලය ඇතුළත පුද්ගලයින් 7 දෙනකු මෙම ඇල්ලේවල දිය ඇල්ලේ දියේ ගිලි මියගිය බවත් ඉකුත් දිනකදී තවත් තරුණයින් දෙදෙනෙකු දියේ ගිලි මියයාම සිද්ධිය මූලික කර ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

ඉදිරිකාලයේ ඇල්ලේවල ආශ්‍රිතව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කෙරෙන නිසා එහි වැඩකටයුතු අවසන් වන තුරු ඇල්ලේවල සම්පුර්ණයෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ට තහනම් කලාපයක් බවට පත් කළ බව සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

මට හොඳටම අමාරුයි, වැටුප දෙන්න බෑ. මට ඔච්චරයි තියෙන්නේ.

colombotoday

පුටින්ගේ ඊළඟ පිම්ම කොතැනටද?

colombotoday

මිය ගිය තරුණියකගේ දේහය ගොඩගෙන නිරුවත් කරලා

Admin

දැඩි සත්කාර ඇඳන් පිරිලා | රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් කල් දමයි

colombotoday

ඥානසාර හිමි අද රාත්‍රියේ අත්අඩංගුවට?

colombotoday

නිරෝධායන නීති කැඩූ 43,000 කට නඩු

colombotoday