Colombo Today Local News

ඔරුගොඩවත්ත මංසන්දියෙන් බේස්ලයින් මාර්ගය අවහිර වෙයි

විරෝධතාවක් හේතුවෙන් ඔරුගොඩවත්ත මංසන්දියෙන් බේස්ලයින් මාර්ගය අවහිර වී තිබේ.

භූමිතෙල් ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් සිදුකරන විරෝධතාවයක් මීට හේතු වී ඇතැයි පොලීසිය කියයි. මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් උද්ඝෝෂකයෝ රැදී සිටිති.

මේ හේතුවෙන් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද පවතී.

Related posts

සංහිදියාවේ ප්‍රගතිය බලන්න නීෂා බිස්වාල් එයි

colombotoday

ඇහැළියගොඩට රතු නිවේදන නිකුත් කරේ…

Admin

“විග්නේෂ්වරන් වැරදි නෑ.. පිරිසක් ඔහුව වැරදියට වටහාගෙන සංහිදියාව නැති කරනවා” – ඇමති වජිර

colombotoday

වෙළඳ නෞකාවක සිට රෝගී ඉන්දියානුවෙකු නාවික හමුදාව කොළඹ වරායට ගෙන එයි.

colombotoday

එන්නත් මාත්‍රා තුනම ලබාගත් ආසාදිතයෝ දින 4කින් රාජකාරියට

colombotoday

රත්‍රං තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් කටුනායකදී අල්ලයි

Admin