Colombo Today Local News

ඉන්ධන බෙදීම අධීක්ෂණයට පිරවුම් හල්වලට හමුදාව

ඉන්ධන බෙදීමේ කටයුතු අධීක්ෂණය සඳහා සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් වෙත හමුදා සාමජිකයන් යෙදවූ බව හමුදා ප්‍රකාශකවරයා පවසයි.

මේ අතර ඉන්ධන පෝලිම්වල රැඳී සිටින ජනතාව හා එහි සේවකයින් සඳහා ආරක්ෂාව සැපයීමට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද උදෑසන පවසීය.

Related posts

තේ වගාවට අවශ්‍ය පොහොර ආනයනයට පියවර

colombotoday

මරාගෙන මැරෙන ත්‍රස්තවාදියා කන්‍යාවියන් 72ක් හොයාගෙන ‘ස්වර්ගයට’ ගියාම වෙන දේ විමල් කියයි….

colombotoday

බැදුම්කර ගැහිල්ලෙන් ණය පොලී අනුපාතය ඉහළට.. රජයට පාඩුව කෝටි 20.000කට වැඩියි !

colombotoday

පොහොට්ටුවෙන් එජාපයට එන මන්ත්‍රීන් ගැන කබීර් කියයි…

colombotoday

වසන්ත යාපා බණ්ඩාර CIDයට කැඳවයි

Admin

මාකදුරේ මධූෂ් හොරකම් කළ කෝටි 700 දියමන්තිය මෙන්න

colombotoday