Colombo Today Local News

ජනපති ප්‍රධානත්වයෙන් අද ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් අද (22)දින අරලියගහ මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

පස්වරු 6.30ට පමණ අදාළ රැස්වීම කැඳවා ඇති බව වාර්තා වේ.

ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට මේ සඳහා අනිවාර්යයෙන් සහභාගි වෙන ලෙස දැනුම් දී ඇත.

Related posts

සංචාරකයින්ට ගුවන්තොටුපළ සම්පූර්ණයෙන් විවෘත වන දිනය

colombotoday

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Admin

කෝවීලේ පූජාවත් තහනම්, ගියොත් මරණවලු. හින්දූන්ට බෞද්ධයන්ට හිරිහැර කරන අන්තවාදීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න – හින්දු සම්මේලනය

colombotoday

කොවිඩ් මර්දන එන්නත ජනමාධ්‍යවේදීන්ටත්

colombotoday

වැලිගමදී පියපුතු දෙපළකට වෙඩි

Admin

දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු මරුට

Admin